වැස්සට තෙමිලා

ලංකාවට හරි වැස්ස.
මුළු කොළඹම යට වෙලා.
UCSC එකත් යටවෙලා ඇති.
වැස්සට යට වුනාම එහෙ මරු.
lectures නෑ.
Audi යයි W002 එකයි වතුරට යට වෙනවනේ.
3rd year lab වහන එක තමා ඉවසන්න බැරි.
අමාරුවෙන් පීනලා ගිහිල්ල
දවල්ට Art එකෙන් හරි Science එකෙන් හරි කලා එනවා.
බාගෙට තෙමී තෙමී එක කුඩේ ආපු හැටි……
සීතලට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.
අනේ ඒ ලස්සන දවස්.
වැඩි කාලයක් නෑ.
දැනට මාස 3, 4කට කලින්.
ඒත් දැන්.
වටේම යටවෙලා.
වැස්සටවත් යට වෙන්නෙ නැති නාවල පාර….

ප.ලි – මේක වැස්සටවත් කැම්පස් ආපු නැති උන්ට.

2 Comments (+add yours?)

  1. පිටස්තරයා
    Nov 11, 2010 @ 09:36:28

    සිරාවටම. අපි නම් තාමත් සපත්තු සෙරෙප්පු කරේ තියාගෙන ඔය විදියට යනවා.

    Reply

  2. sampath
    Nov 11, 2010 @ 09:44:05

    කවුද අපේ ඇමතිවරුන්ට බනින්නෙ.රජවරුන්ටත් කරන්න බැරිවුන දේවල් ඒ අය කරන්නෙ.රජවරුන්ට වැවක් හදන්න කොච්චර කල් ගියාද.ඒත් මෙ අය එක රැයෙන් කොළඹ නගරය වැවක් කරල තියෙන්නෙ

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: