යුද්දෙට මම ගියා

අභීත විරුවන් සිහි කරගෙන
පපුව ඉස්සරහට දාලා
ඇද ගහපු කොන්දත් කෙළින් කරලා
ලස්සනට ඇදලා
එක්කො දිනන්න – නැත්තම් මරාගෙන මැරෙන්න
යුද්ධ කරන්න ෆෝන් එක අතට ගත්ත මට
යුද්ධය කල් දානවා කියලා ඔයා කිව්වම…
පස්සෙ එකත් තේරුමක් නෑ ඔයාම කිව්වම
මට මොනවා හිතෙන්නෙ ඇද්ද ?

ප.ලි – ප්‍රභාකරන් එක්ක සාම කතා තියෙන්න ඇති මීට වඩා හොදට

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: