මෘදු කවි

මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාළුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.

ඉන්නේ නාවලයි AC එකක් යට
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට
බොන්නේ NestCafeයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට

Google කරලමයි System හදන්නේ
එම Code බලලමයි ඇස් දෙක රිදෙන්නේ
ASE නෙමෙයි SE බර අදින්නේ
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ

අම්මාපල්ල QA අත වරද නැති
අපේ තියන වැරදී උන් හදුනගතී
Devලා කරන Code වලට හානි නැති
Style කරනවුන් නරකා දියේ යතී

ප.ලි – නම් ගම් මනඃකල්පිතයි.

32 Comments (+add yours?)

  1. පිටස්තරයා
    Jun 07, 2011 @ 21:46:17

    පට්ට!!!

    Reply

  2. පහන්
    Jun 07, 2011 @ 21:48:16

    නියමයි අසුරයෝ.😀 .

    Reply

  3. Udara
    Jun 07, 2011 @ 21:57:01

    නියමයි

    Reply

  4. උමේෂ්
    Jun 07, 2011 @ 21:58:49

    මරේ මරු…

    Reply

  5. karumakkaarayaa
    Jun 07, 2011 @ 22:01:01

    patta machn uparimayi

    Reply

  6. නදී...
    Jun 07, 2011 @ 22:04:35

    ඇත්තම ලියලා🙂

    Reply

  7. anujarosha
    Jun 07, 2011 @ 22:06:57

    සිරාම තමයි…

    Reply

  8. hare :-)
    Jun 07, 2011 @ 22:11:40

    ම‍රු මරු! යකෝ ස්ටයිල් කරන එකනෙ ආතල්ම වැඩේ… උන් නරකාදි ගිහින් කොහොමද?

    Reply

    • පහන්
      Jun 08, 2011 @ 22:57:52

      ඇයි බං හරේ. උන් ස්ටයිල් කරන්න ගත්තාම අතනට css class එකක් දාන්න මෙතැනට id එකක් දාන්න. අතන මෙහෙම හදන්න. මේක වැලිඩේට් වෙන්නෙ නෑ ඒ නිසා css කරන්න බෑ ඔය වගේ රටේ නැති ප්‍රශ්න.😀

      Reply

  9. Lishan Puwakowita
    Jun 07, 2011 @ 22:45:50

    මේක නම් උපරිමයි..!!

    Reply

  10. rachiyo
    Jun 08, 2011 @ 07:18:10

    මරුනෙ බං!

    Reply

  11. වන්නි
    Jun 08, 2011 @ 07:57:42

    පට්ටෙත් උපරිමයි බොල…
    @හරේෂ්… ඇයි බං දන්නේ නැද්ද? සිස්ටම් එකේ බග්ස් ආවම ඇනලයිස් කරපු එකාවත්, කෝඩ් කරපු එකාවත් නෙමෙයි වෙන්න ඇති වැරදි කරු. ස්ටයිල් කරපු එකාගේ පොටෝසොප් අවුලක් ගැන වෙන්ටැ කියන්නේ. අර කිං කැකිල්ලේගේ වගේ සීන් එකක් වෙන්න ඇති😉

    මචං අර කලින් කමන්ට් එක මොකද්දෝ වුනා…. හපොයි!!!!

    Reply

  12. Manula
    Jun 08, 2011 @ 08:01:18

    ෆටට්ටෝ හොති භ්රහ්මනෝ

    Reply

  13. මල්$han
    Jun 08, 2011 @ 08:03:56

    අඩේ!!! ඇඩෙනවා…

    Reply

  14. ආගන්තුකයා
    Jun 08, 2011 @ 08:18:46

    මරු කවි ටික..

    Reply

  15. Chrishan Randika Jayakody
    Jun 08, 2011 @ 09:43:18

    Pissu kora !

    Reply

  16. Upeka
    Jun 08, 2011 @ 10:11:47

    aththama thama… niyamy niyamy..

    Reply

  17. හංසකිංකිණි
    Jun 08, 2011 @ 10:12:18

    ලස්සනට ලියල තියෙනව… ඔයා බඹර කවි දන්නෙ කොහොමද?? මට දැනෙන හැටියට සංගීතෙ කරපු එක්කෙනෙක් වගේ??

    Reply

  18. හංසකිංකිණි
    Jun 08, 2011 @ 10:16:31

    වැරදුනා වැරදුනා… පතල් කවිත් තියෙනව නේද? හරිම ලස්සනයි ඒ ආභාසය අරන් දුක් විදින එක ගැන කවි කියද්දි…

    Reply

  19. දුකා
    Jun 08, 2011 @ 10:44:48

    මේ මෘදුකාංග ඉංජිනේරු මට නම් නිකම් ග්‍රීක් වගේ වුනත් කස්ටිය පට්ට පට්ට කියලා තිබුනු විදිහට හමෝටම බොක්කටම වැදිලා කියල නම් තේරුනා . . එල

    Reply

  20. Praneesha Nayomi Chandrasiri
    Jun 08, 2011 @ 10:46:03

    U r so creative, keep it up !

    Reply

  21. සෝරෝ
    Jun 08, 2011 @ 11:21:48

    පට්ටා………..😀

    Reply

  22. රංග
    Jun 08, 2011 @ 11:43:49

    පට්ට කවි ටික. මේක දැක්කම මට මේකෙ පාර්ට් 2 ලියන්න හිතුන. මේ තියෙන්නේ ඒක

    Reply

  23. fadabloggy
    Jun 08, 2011 @ 11:47:05

    සුපිරියි! IT නිසා ඇති වන අලුත් සාහිත්‍යයක්!

    Reply

  24. හිම කුමාරි
    Jun 08, 2011 @ 12:33:06

    nice🙂 good luck!!

    Reply

  25. sujith
    Jun 08, 2011 @ 14:10:15

    ela kollo ela

    Reply

  26. ADK කොලුවා
    Jun 08, 2011 @ 15:44:44

    සුපිරි….

    Reply

  27. apzi
    Jun 08, 2011 @ 16:38:59

    නියමයි… ඔහොම යන්

    Reply

  28. පූසා
    Jun 08, 2011 @ 18:15:39

    මාරම ගති!

    Reply

  29. සහෝධරයා
    Jun 08, 2011 @ 21:41:09

    එලම කිරි !

    Reply

  30. Rusiru Boteju
    Jun 08, 2011 @ 23:38:56

    පට්ට!😀😀😀😀

    Reply

  31. තීර්ථ යාත්‍රිකයා
    Jun 09, 2011 @ 06:05:48

    කියලා වැඩක් නෑ.සහෝදරයා උපරිමයි….

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: