Be a කෝටිපති

මහ පට්ට පාන්දර මෙහෙමත් හිතුනා.

උදේට කන්නෙ ගෙදරින්නෙ. අම්මා හදපු හොද්දක් එක්ක මොනා හරි ගිලිනවා. නැත්නම් ගෙනල්ලා දෙන බනිස් ගෙඩියක් ගිලලා දානවා. එහෙමත් නැත්නම් කොහෙන් හරි කන්න වෙනවා. කොහොමත් උදේ වේලට රු60ක් වත් යනවා. රවුම් වෙන්ට රු50ක් දාමුකො.

දවල්ට කන්නෙ ඉතින් කඩෙන්නෙ. අයියාගෙ කඩෙන් කෑවොත් රු80යි. එහෙ මෙහෙ ගියොත් රු150ක් වෙන වෙලාවලුත් තියෙනවා. ඒකත් රු100යි කියලා කියමුකො.

රූට ආයෙ අනිවා ගෙදරින්. එකට ඉතින් රු100ක්ම දාමුකො.

එතකොට දවසකට රු250ක් විතර යනවා. සතියකට රු1000ක් කියන්නකො ගණන් හදන්න ලේසි වෙන්න. එතකොට මාසෙකට රු4000යි. මාස 12කට රු48000යි. ඒකත් රවුන් වෙන්න රු50000යි කියමුකො. කෝටියක් හොයන්න අවුරුදු 200ක් ඉන්න වෙනවා.

මොන මගුලක්ද? අවුරුදු 200ක් බඩගින්නෙ ඉදලත් කෝටිපතියෙක් වෙන්න බෑනෙ. වෙලාවට කන එක අත ඇරියෙ නැත්තෙ.

ප.ලි – නැගිට්ටයින් පස්සෙ තමා තේරුනේ ගාන වැරදියි කියලා.

6 Comments (+add yours?)

  1. udaraliyanage
    Dec 20, 2011 @ 22:12:05

    kalin blog post ekka balanakota nam kisi wedak ne. logical ne. wena ekak dapan

    Reply

  2. Priyantha
    Dec 21, 2011 @ 09:21:26

    කෝටිපතියෙක් වෙන එකත් ලේසි නෑ බලන් ගියාම…:DDD

    Reply

  3. Pabalulu
    Dec 21, 2011 @ 16:35:56

    😀😀😀

    Reply

  4. rohita
    Dec 21, 2011 @ 22:57:05

    five star hotel ehekinma kanna wei ikmanata kotipathiyek wenna😉

    Reply

  5. anujarosha
    Jan 05, 2012 @ 17:25:36

    කෝටිපති සීන් මන් දන්නෑ. ඒත් කඩෙන් කනව කියන එක නම් මහ එපා කරපු දෙයක්. ඉගෙන ගන්නේ මෙච්චර දුක් විදින්නද කියල හිතෙනවා. ගෙදරින් කන පොල්සම්බෝලයි බතයි තරම් වෙන කිසි කෙහෙල් මලක් හරියන්නෑ.

    Reply

  6. udaraliyanage
    Apr 16, 2013 @ 14:34:35

    dawasakata 10,000 ka wage kewa nam hari ne oi. etakota ikmanatama kotipatiyek wenna tibba ne.

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: