සිරස පාද කතා

ඇහැට කනට පේන කෙල්ලෙක් ඈතට දැක්කත්
නහයෙන් කටින් පැණි හලනවා.
හිතට ගතට දැනෙන්නෙ බලා ගන්න
දත කට මැදන් හිටියට මොකද
හිසේ සිට දෙපතුල දක්වා සිය සැරයක් බැලුවත් මදි.
අතින් පයින් යන එකක්යැ කියලා ගියාට මොකද
ළගට ගියාම ඉහෙන් කණින් දාඩිය දානවා.
තොලයි උගුරයි වේලිලා දිව පැටලෙනවා.
එහෙම ගිහිල්ලත් අකැමතියි කිව්වාම
බඩ පපුව දාලා යනවා.
එහෙන් මෙහෙන් ඔරවන හැටි මතක් වෙනකොට
දෙන්න හිතෙන්නෙ මූණ කට සමතලා වෙන්න.

ප.ලි – සිරස පාද කවි ලෙස ශාන්ති කර්ම වලදී ගායනා කරන ජන ගායනා විශේෂයක්ද ඇත.

3 Comments (+add yours?)

  1. තිස්ස දොඩන්ගොඩ
    Feb 14, 2012 @ 21:32:50

    හෙහ් හෙහ් හෙහ්
    මගේ කරුමය කියල ටැග් එකක් ආවේ කොහොමද කියල මම බැලුවේ
    පොඩ්ඩක් හොයලා දාමුද සිරස පාද කවි ගැන – මම මේ ඇහුවමයි

    Reply

  2. සෝරෝ
    Feb 15, 2012 @ 07:22:41

    හික් හික් හික්…. පස්ටයි

    ඔවු මමත් අහලා නෑ එහෙම කවි ගැන…

    Reply

  3. අසුරයා
    Apr 14, 2012 @ 09:24:11

    සිරස පාද කවි – http://goo.gl/7P6FJ

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: