ඉරිදාට…

අද දවසත් පුළුවන් ඉක්මනට ගෙවිලා යාවි.
ඇයි මං ඉරිදට මෙච්චර ආදරේ
සතියෙ දවස් පහට අච්චර අකමැති?
කොයි දවසටත් පැය 60යි. හෝරා 24.
ඒත් මට ඒක තේරෙන්නෙ නැති හැටි.
මංම මවාගත්ත ලෝකයේ
සතියෙ දවස් 5 මමම අකමැති වෙලා.
ඉරිදට විතරක් කැමති වෙලා.
කොච්චර වැඩ තිබ්බත්
ඉරිදා තියෙන නිහඩ බවට තනිකමට
මන් හරිම ආසයි.
මං කැමති හින්දම ඉරිදා මාව දාලා යනවා.
සඳුදා අඟහරුවාදා මගෙ වටේ කරකැවෙනවා.
ඉරිදට අකමැති අයත් ඇති.
හුගක් අය වගේ,  මං තාම බලන් ඉන්නෙ සිකුරාදා එනකන්.

.ලිඇවිල්ලා ඒකත් ඉවර වෙනකන්.

1 Comment (+add yours?)

  1. තිස්ස දොඩන්ගොඩ
    May 18, 2015 @ 08:53:43

    නොදොඩා මුවින්, හමුවී දෙනෙතින්, මග හැර යන කෙනෙක් සතියේ දවස් පහේ කොහේ හරි හිටියානම්, සති අන්තය මොන කරදරයක්දැයි හිතේවි…..

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: